Monday, November 29, 2010

මල් තුහින: තරුමල්


සඳ වට්ටියට
කඩා තරුමල් අහුරක්
ඇලෙව්වෙමි
නීල වළා සළු මත
සැරසෙනු පිණිස
හැර ගිය පෙම්වතාගෙ
මගුල් ගෙදර යන්නට
http://akkandi.blogspot.com by අක්කණ්ඩි

1 comment: