හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Sunday, November 21, 2010
..:: සිහිනයක සිහිනය ::..: කොටු වූ ජීවිත
කොටුවකින් බැස
පටු මාවත් දිගේ
තවත් කොටුවක් තුලට
කොටු වෙලා
කොටු කෙරුනු තිරය මත
කොටු වැටුනු අකුරු හා
ගොඩනගයි කොටු නොවූ
ජීවිතේ...
දිග කොටු සල්ලි කොල
මත මැවුනු ලෝකයේ..,
කොටු කපයි
කොටු මවයි
කොටු පනියි
මිනිසුන්,
පැන යන්න
සිහිනයේ...
http://sihinayakasihinaya.blogspot.com by Dinu
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment