Wednesday, November 17, 2010

~නික්මගිය වසන්තය~ « ~මන්දාකිණිය~

~නික්මගිය වසන්තය~ « ~මන්දාකිණිය~
වසන්තය හෙමි හෙමින් නික්ම යයි
හරියටම ඔබ ගියා වගේමයි
තනිකමට සිත සෙමෙන් පුරුදු වෙයි
එකින් එක හැලී ගිය කොළමෙනැයි
කටුක සීතල හොරෙන් අඩි තබයි
කඳුලු නෙත තෙමන සැම රැය වගෙයි
වසාලමි හද කවුළු දොර සෙමින්
මේ පාලු තනිකමම මට හොඳයි.

No comments:

Post a Comment