හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Friday, November 19, 2010
කවි :: පන්හිද පාමුල පිපි අරවින්දිය: ලෝකය තනි යායක්..
ලෝකය තනි යායක්..
මතකයන් ගෙන් යා වුන...
ලෝකය එක යායක්..
එකිනෙකා ලග නැවතුන...
බිදී විසිරුන සිත් ඇති...
ලෝකය සිත් යායක්..
එකෙක් හදුනන ,
තවකෙක් නාදුනන!
http://yasasinirma.blogspot.com by Yasasi
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment