හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Friday, November 19, 2010
එහෙත් ඔබට මා – මහගමසේකර « කවිසිත්.com
එහෙත්
ඔබට මා පරාජය කල හැකිය.
ඔබ දිනා
මගේ මල කඳ උඩින්
දික් විජය කරන විට
මහ පටැඟිල්ලෙන් පොලොව සාරමින්
මහ පොලොව මත
මගේ් වේදනා මම ලියමි.
ලොව සදහටම නොනැසී පවතින්නේ
දිනුම නැගූ ඔල්වරසන් හඩ නොව
පැරදුම නැංවූ ලතෝනියයි.
http://kavisith.wordpress.com මක්නිසාදයත් – මහගමසේ්කර « කවිසිත්.com
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment