Tuesday, November 16, 2010

හිරු ප්‍රභා: එතෙක්

හිරු ප්‍රභා: එතෙක්: "
ලියන ලියන කවියක් ගානේ
කියව කියවා ගියද ඔබ,
ලියූ හැම පදයක්ම
ඔබට ලියූ වග
කවිය කියවන ඔබට
නොතේරෙන වග දනිමි.

මා ලියූ කවි පේලි
තේරුන යම් දිනකදී
ඔබෙන් නොලැබෙන ආදරෙන්
මගේ හිත හඩන හැටි,
ඔබට ඇහේවි.....

එතෙක්,

මම ලියමි,
ඔබ කියවාවී,"
http://hiruprabha.blogspot.com by හිරු ප්‍රභා

No comments:

Post a Comment