හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Tuesday, November 23, 2010
පිස්සාගේ ලෝකය: ‘මඤඤං කවි’
කොම්පියුටරේ ඇත එතනම පුරුදු ලෙස
මාත් ඉඳිමි 'අත පත' ගා එහි පහස
එනමුදු ‘ස්කයිපයේ’ ඔබ නැත පෙර විලස
ඒදෙස නොබලා ඉමි ‘දෙනෙතේ’ කඳුළු පිස
'ස්කයිපයෙත්' මහ සෙනගක් උන්නා තමයි
'ෆේස් බුක්' එකෙත් තොගයක් හිටියා තමයි
'මැසෙන්ජරෙත්' හෙන රොත්තක් බලා ඉඳියි
කවුරු ඇතත්, නුඹ නොමැතිව ‘දුකම තමයි’
‘වැඩ කෝටියක් ඇත’ මම ඉඳිනෙමි බකං නිලන්
‘මොකවත් නොකරමි’ පෙර ලෙස ත්‍රිලක් අරන්
කොම්පියුටරේ ලඟටම වී දෑස් යොමන්
හෙටවත් නුඹ එතැයි, ඉඳිනෙමි සිනා අරන්....
පිස්සාගේ ලෝකය: http://pissa-pissublog.blogspot.com
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment