මහගම සේකර

Mahagama Sekera was one of the most versatile of artists this country has produced and one of the leading catalysts in the Sri Lankan artistic renaissance which started in the late 1950s. Often regarded as the nation’s finest poet of the 20th century, Sekera inspired several generations of writers even after his time.


Sekara was often being imitated but never duplicated. As a poet and a lyricist he developed the prevailing tradition and drew upon the language of the folk to up shape a modern lyrical and poetic diction. He was a poet, lyricist, painter, broadcaster, playwright, novelist, short story writer and also became a reputed moviemaker after directing his semi-autobiographical novel Thun Man Handiya as a motion picture.

Mahagama Sekera embraced a vast territory of concerns in his creative process with a sensitivity that recognized humanity and life. Having rendered a great service to the nation through his multifaceted contributions which reflect an ever-continuing significance, he still holds and is very much a part of the contemporary consciousness.
Extracted from Official Web Site: http://www.mahagamasekera.org

මහගම සේකර
අග්‍රගණ්‍ය කිවිවරයකු, ගීත රචකයකු,
නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, චිත්‍ර
ශිල්පියෙකු හා චිත්‍රපටි අධ්‍යක්ෂවරයකු
වශයෙන් හැඳුින්විය හැකි මේ කලාකරුවා,
1920 අප්‍රේල් මස 07 දුින සියනෑ
කෝරළයේ රදුාවාන නම් පිටිසර ගම්
පියසෙහි සාමාන්‍ය පවුලක උපන්නේය.

"ලොවින් එකෙක් එක් දෙුයකට වෙයි සමත" යනුවෙන්
අලගියවන්නයන් කියූ කියමන අභියෝගයට ලක් කරමින් ක්ෂේත්‍ර
ගණනාවකම දුක්ෂතා දුැක්වූ මහගම සේකර, කෙබඳු අ'ථයෙන්
සැළකුවදු විශිෂ්ට ගණයේ ලා සැළකිය හැක.

සිංහල ගීත සාහිත්‍යයේ වැදුගත් තැනක් උසුලන අරුතින්
පොහොසත් ගී රැසක්ම ලියා ඇති සේකර, විශිෂ්ට ගීත රචනයට
පෙළඹුණේ ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳුීමත් සමගය. ගුරු
වෘත්තියෙන් සමුගෙන රජ්‍ය භාෂා දෙුපා'තමේන්තුවේ භාෂා
පරිව'තකයකු ලෙස කලක් සේවය කර, ශ්‍රී ලංකා ගුවන් විදුලි
සංස්ථාවේ නිබන්ධ සම්පාදුකයකු වශයෙන් සේවයට බැඳුනු මේ
කවියා, ගුවන් විදුලියේදුී විශාරදු අමරදෙු්වයන් හා එක්ව ඉදුිරිපත්
කළ මධුවන්ති වැඩසටහන සිංහල ගීත සාහිත්‍යයට ලැබුනු මහඟු
තිළිණයක් වැනි විය
සේකරයන්ගේ විශිෂ්ට ගීත රචනා බොහොමයක්ම මුලින් කවි ලෙස
කාව්‍ය සංග්‍රහයන්හි අඩංගු ඒවාය. ඇසේ මතුවන, පිලේ පැදුර,
පාලු අඳුරු නිල් අහස, වක්කඩ ළඟ, ඔබේ නමින් සෑය බඳුිමි, මේ
ලොව යම් කිසිවකු, ඈත එපිට ගම්මානේ වැනි රචනාදු, ඔහුගේ
අවසන් ගීය ලෙස සැලකිය හැකි දුෑතේ කරගැට ගීත රචනයදු
එලෙස කවි ලෙස කාව්‍ය සංග්‍රහයන්හි පළ වූ ඒවාය.

ක්ෂේත්‍ර ගණනාවකම දුක්ෂතා දුැක්වූ සේකරගේ කවියදු බොහෝ
පැති ස්ප'ශ කළේය. ඔහුගේ නි'මාණයන් පුරා බෞදු්ධ දු'ශනයත්,
ඒ ඇසුරු කළ විවිධ සාහිත්‍ය සංකල්පත් විසින් හික්මවනු ලැබූ
චාම්, අව්‍යාජ ගති ලක්ෂණත් පැතිර පවතියි. මේ අතර ඔහු විසින්
අවසන් වරට එළි දුක්වන ලදු ප්‍රබුදු්ධ කාව්‍ය සංග්‍රහය ඔහුගේ
නි'මාණයන් අතර අග්‍රඵල පෙන්වන ලදු්දුකි.

ගුවන් විදුලියෙන් ඉවත් වී මීරිගම ගුරු අභ්‍යාස විදු්‍යාලයේ
කථිකාචා'යවරයා වශයෙන්දු, අනතුරුව රජයේ ලලිත
කලායතනයෙහි විදුහල්පති වශයෙන්දු සේවය කළේය. අධ්‍යාපන
අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු පිළිබඳු ප්‍රධාන අධ්‍යාපන
නිලධාරියා වශයෙන්දු කලක් සේවය කළ මහගම සේකර යළිත්,
රජයේ ලලිත කලායතනයේ විදුහල්පති පදුවිය දුැරීය. ඔහු මියයන
විටදු දුරමින් සිටියේ එම තනතුරයි.

කවියකු ලෙස මහගම සේකර කෙමෙන් පරිණත වූයේ එම
ක්ෂේත්‍රයේ අන් කිසිවකු නොපත් වූ තරමේ ජයග්‍රහණ අත් කැර
ගනිමිනි. කවීන්ගේ සුලභ සංකල්පයක් වූ සෞන්දු'යයට ඔහු විශිෂ්ට
මානව අගයන් එක් කරමින්, මානව සෞන්දු'ය උදෙුසා කවිය
යොදුා ගන්නට තැත් කළේය.

තුංමං හන්දුිය නමැති ඔහුගේම නවකතාවක් චිත්‍රපටියට නැගීමෙන්
චිත්‍රපටි අධ්‍යක්ෂණයටදු පිවිසි සේකරයන්, අවසන් කාලයේදුී
කාව්‍යයක් චිත්‍රපටියට නැගීමටදු උත්සාහ කළේය. ඔහුගේ එම
උත්සාහය සැබෑකර ගත හැකි විණි නම් සිංහල කාව්‍යයක්
චිත්‍රපටියට නැගුණු මුල්ම අවස්ථාව එය වන්නට තිබිණි. නූතන
සිංහල කවිය කෙරෙහි වඩාත්ම ප්‍රබල ලෙස බලපෑ කවියා ලෙස
අවිවාදුයෙන් හැඳුින්විය හැකි මේ අග්‍රගණ්‍ය කලාකරුවා, 1976
ජනවාරි මස 14 දුින හදුිසියේම අප අතරින් වෙන්ව ගියේය.
From http://www.weblk.com/derana/kaviya/

සේකර ජීවන සටහන්.
1929 - අප්රේල් 07 වන දින කොලඹ දිස්ත්රික්කයට අයත් රදාවාන ගම් පියසේදී මහගමගේ ජෝන් අප්පු හාමි සහ රණවක ආරච්චිගේ රොසලින් දම්පතීන්ට දාව පවුලේ එකම දරුවා ලෙස උපත ලැබීම.
1934 - රදාවාන රජයේ පාසලට ඇතුළු වීම.
1948 - චිත්ර කලාව ඉගෙනීම සඳහා කලායතනය, එනම් රජයේ චිත්ර කලා ආයතනයට ඇතුල් වීම.
1950 - නිට්ටඹුව ගුරු විද්යාලයට ඇතුල් වීම.
1952 - පලමු පංතියේ සිංහල පුහුණු ගුරුවරයෙකු වශයෙන් ගුරු විද්යාලය හැර යාම.
රාජගිරියේ හේවාවිතාරණ විදුහලට මාර්තු 02 වෙනිදා චිත්ර කලා ගුරුවරයෙකු වශයෙන් සම්බන්ධ වීම.
ලංකාදීප පුවත් පතට හා රසවාහිනී සඟරාවට ලිපි, විකටාංග,කවි ආදිය සැපයීම.
1956 - ධවල සේනාංකය ලියා පලකිරීම. මෙය ආතර් කොනන් ඩොයිල් ගේ “වයිට් කම්පැනි” කතාවේ සිංහල පරිවර්තනයයි.
ජාතික කලා පෙරමුණ විසින් සංවිධානය කරන ලද චිත්ර ප්රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලද “මහාභිනිෂ්ක්රමනය” නම් සිතුවමට දින දින ත්යාගය හිමි වීම.
1957 - ලන්ඩන් විශ්ව විද්යාලයේ ජී.සී.ඊ. විභාගය සමත් වීම. (ඉන්දියානු ඉතිහාසය, සිංහල, පාලි)
1958 - රාජ්ය භාෂා දෙපාර්ත්මේන්තුවට භාෂා පරිවර්තකයෙකු වශයෙන් සම්බන්ධ වීම.(ජූනි 24 දින)
පුංචි අයට කයි කතන්දර ප්රකාශයට පත් කිරීම.කුඩා ලමයින් වෙනුවෙන් පබදින ලද කෙටිකතා සහ නාට්ය එකතුවකි.
ඕමාර් කයියාම් ගේ රුබෙයියාට් සේකරගේ පරිවර්තනයක් ලෙස රසවාහිනී මාර්තු කලාපයේ පල වීම.
1959 - ස්වර්ණතිලකා නාටකය ලියා නිශ්පාදනය කිරීම.රාජගිරිය හේවාවිතාරණ විද්යාලයේ දරු දැරියන් සහභාගි වූ ගීත නාටකයකි.
1960 - ශ්රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් අධ්යක්ෂක ලෙස පෙබරවාරි පලවෙනිදා වැඩ භාර ගැනීම.
වියංගා පල කිරීම. කේ.ජයතිලක සමඟ සකසන ලද කෙටි කතා සහ කවි එකතුවකි.
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සාහිත්ය දිනය උදෙසා ඉදිරිපත් කරන ලද “චෝර පබ්බත” නාටක පිටපතට ප්රථම ස්තානය සහ රුපියල් දහසක මුදල් ත්යාගය පිරිනැමීම.
from http://mahagamasekera.blogspot.com