හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Friday, November 19, 2010
~~~:::.අහිංසකි.:::~~~: හුදෙකලාවේ කවි සිතුවිලි
නුඹ
පහන් දැල්ලක් වූ
මගේ ලෝකයේ ....
මම
එ වටා කැරකෙනා පළගැටියෙක් වී
නුඹේ ප්‍රේමයෙන්
පිළිස්සී.......
දැවී.............
ගිනිගෙන.........
මිය යන්නම් ..........
http://ahinsaki.blogspot.com by අහිංසකි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment