හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Monday, November 22, 2010
නාගලකන්ද - විමල් දිසානායක ලියූ කවි: අපි වෙමු සිංහල ලේඛකයෝ
කුස ගින්නෙන් දරුවන් වැලපෙද්දී
ඇට කටු ඇඟ මස් සිදුරු කරද්දී
දුගඳ හමන පොඩි පැල්පත් අතරින්
දුප්පත්කම හෙලූවෙන් දුව එද්දී
රස්සා සොයමින් තරුණ තරුණියන්
නගරය මැද දාඩිය වස්සද්දී
එක්ටැම් ගෙයි මතු මහලට නැගිලා
සුවඳ බොජුන් වලඳා අම පැන් බී
විසිත්ත කාමරයේ පේවී හිඳ
බටහිර සාහිත ලොවෙහි ගැඹුරු තැන්
මතු කොට ඒ ගැන තර්ක කරමු අපි
http://nagalakanda.blogspot.com by Professor විමල් දිසානායක
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment