හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Sunday, November 21, 2010
පඩත්තල කවි ~ 8 වැනි කණිසම...
කලකදි වහලු තව කලකදි රස වේලූ
කලකදි එල වේලු කලකදි කුණු වේලු
කලකදි රජ වේලු කලකදි බලු වේලු
කලකදි ප්‍රේමි කලකදි ද්‍රෝහිය වේලු
යාචක දන්සල් දෙන උතුමාණන්
මතට තිත තැබූ හෙළ නිරිඳානන්
රටක හෙටක් සුව කරන වෙදානන්
අපේ භාරකරු මහ රජිඳානන්
මම මේ හමුවට එනවා යනවා
අරලිය මල් කොල මට පෑගෙනවා
සුරා බිඳක් මගෙ තොල ගෑවෙනවා
එල්ලාවල හිමි සමාව දෙනවා
ජැකයි, පාඨලියි, සෝමෙයි, රතනයි
රේණුයි කුසුමුයි කුමාරි අක්කයි,
මඩ හෝදන්නට එන ලිඳ මේකයි
මේ ලිඳ ලඟ ඇස් බී අවිවේකයි
http://8thkanisama.blogspot.com by ගෝමස්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment