හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Monday, November 22, 2010
....... මඩවල ඇස් . රත්නායක - ADA LIYAWENA KAVI: අද ලියවෙන කවි
ඉහත දින සචස සිට - සුපිරිසිදු ගුවන් ගැබ
මහා බරකින් බරව - වලා පෙරහැර සැදෙයි
කදු බිම්ද තැනිතලා - ගහ වැලද වන පෙත්ද
මගේ හිත පරිද්දෙන් - දැලි අගුරැ ගෑවිලා
කළුවරයි පාළුවයි - එකිනෙකට දැවටිලා
මහද විදුලිය කොටා - අහස මෙන් සුසුම් ලන
තනි කමේ සීතලෙන්-නැගෙයි දැඩි වේදනා
මට එයින් ගැලවෙන්න - විදුලි කොටමින් තවත්
වැඩි වෙලාවක් නොගොස් - වැසි බිමට වැටීයන්
http://adaliyawenakavi.blogspot.com by අසෝක තිලකරත්න(මඩවල ඇස් . රත්නායක - මාර යුද්ධය )
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment