කැළඹුන ජීවිත
බලා සිටී
කුතුහලයෙන්…
යුධ ජය,
ඝෝෂාවදෙස බලා සිටී
කුතුහලයෙන්….
මලානික වුනු නුඹේ දෑසින්
බලාසිටී නුඹ
අපටකුමක්වීද?
කුතුහලයෙන්…
යුක්තිය,සාදාරණත්වය, අයිතිය,
නුඹලාගේ අනාගත පැවැත්ම,
බලා සිටී
කුතුහලයෙන්…
http://hithalu.wordpress.com by රුෂිකා කලුබෝවිලගේ
No comments:
Post a Comment