හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Saturday, November 20, 2010
කවි සිතිවිලි « ~මන්දාකිණිය~
මතක මන්දිර අතර සංහිඳ
කන්ද පාමුල බලා හිඳිනෙමි
මතක සුවඳට ලොබ බැඳුනු සිත
අතීතය හා කථාවක පොඩි
මතක පිණි බිඳු පොකුරු අහුරම
තබා මගෙ මේ සිත මතම නිති
වින්ද සෙනෙහස දුරක ගියමුත්
කඳුළු නම් තව මා ළඟම ඇති
මතක මං පෙත ඇවිද යන්නට
පෙර පුරුදු ලෙස සෙමින් වත් අපි
එන්න නෑවිත් යන්නේ කොහොමද
නවත ගන්නට හදන්නෑ යලි.
http://nimanthi.wordpress.com by Nimanthi ~මන්දාකිණිය~
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment