Thursday, November 25, 2010

කවි :: පන්හිද පාමුල පිපි අරවින්දිය: සිත්තර සිහිනය..


සිත්තරෙක් වී නම් මම..
හැඩ බලන්නට ඔබේ සිතුවම..
සිත් සේ.!
සුසුම් පොදකින්..
සින රැලකින්..
දිලිසෙනා නෙත්,
පාට ගන්වා...
අකලික ප්‍රේමයේ තෙලි තුඩගින්..
සිත්තරෙක් වී නම් මම...
හැඩ බලන්නට ඔබෙ සිතුවම
සිත් සේ....!

from http://yasasinirma.blogspot.com BY YASASI

2 comments:

  1. Merkur 4K Gold Merkur 4K Gold Chrome Finish - Xn - YNN
    The Merkur 4K Gold 바카라 Finish has an elegant, smooth chrome finish with an elegant and smooth head that provides 메리트 카지노 쿠폰 an 인카지노 even more beautiful finish.€54.00 · ‎In stock

    ReplyDelete